|
1984 මහවැලි සි කලාපයේ යෝජිත මහා විද්‍යාලයක් ලෙස අප පාසල මහවැලි සි කලාපය මඟින් සාදා ඇති අතර මෙම ඡායා රූපයේ ඇත්තේ මුලින්ම වැඩ බැලීමට පත් කළ එන්.යු නිශ්ශංක මැතිතුමායි. පාසලේ කැලෑව බහුල වශයෙන් තිබී ඇති අතර ගම්මානයේ මිනිසුන්ගේ මෙි සඳහා විශාල දායකත්වයක් ලැබී ඇත. |