- ශිෂ්‍ය නායක නායකාවන් උදෑසන 6.45 වන විට පාසලට පැමිණිය යුතු අතර අනෙක් සිසුන් 7.15 වන විට පාසලට පැමිණිය යුතුය.
- උදෑසන 7.20 වන විට පාසලේ පිරිසිදු කිරීම් කටයුතු අවසන් කල යුතුය.
- උදෑසන රැස්වීම ආරම්භ කිරීමට පෙර නාද වන නිශ්ශබ්ද සිනූවට සෑම දෙනාම අවනත විය යුතුය.
- උදෑසන 7.30 ට සීනුව නාද වීමත් සමඟ රැස්වීමට සියලු දෙනා සහභාගී විය යුතුය.
- පාසල් අධ්‍යාපන කාලය තුළ අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර බාහිර පුදුගලයින් ඇතුලු වීම තහනම්.
- නියමිත නිළ ඇඳුමින් සැරසී පැමිණිය යුතුය.
- කාලච්ඡේදයන් තුළ අධ්‍යයන කටයුතු වල නිරත විය යුතු අතර පනති කාමර වලින් බැහැර නොවිය යුතුය.
- පාසලේ ගෞරවයට හානි නොකළ යුතුය.
- ප.ව.1.40ට පාසල නිමා වන අතර ඡත්තමානවක ගාථා සජ්ජායනා කල යුතුය