පාසලේ දැක්ම
"පිරිණු හිසක් කුළුණු හදක් ඇති මිනිසෙක් බිහි කිරීම."
පාසලේ මෙහෙවර
"ජාතික පොදු අරමුණු හා අධ්‍යාපන අරමුණු
පෙරදැරි කරගනිමින් නව සංස්කෘතියක් හා
ශිෂ්ටාචාරයක් ජනිත වූ මහවැලි ජානපදික
දූ දරුවන්ගේ දැනුම කුසලතා හා ආකල්ප
ඔප් නංවමින් ප්‍රදේශයට කාලයට ගැළපෙන
හා අභියෝගවලට මුහුණදිය හැකි සදාචාරසම්පන්න
දූ පුතුන් බිහි කිරීමයි."