උල්හිටිය පාසල් මාතාව වෙත සාදරයෙන් පිළිගනිමු !

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහවැලි ගං දියරින් පෝෂිත උල්හිටිය ගම්මානයේ පිහිටි අප පාසල පිරුණු හිසක් සහිත කුළුණු හදක් ඇති පුරවැසියන් සිය
දහස් ගණනක් රටට දායාද කල දීප්තිමත් පාසලකි.
අප පාසලේ අධ්‍යනය කටයුතු ප්‍රාථමික හා ද්විතික යන අංශ දෙකක් යටතේ ඒකාබද්ධව ක්‍රියාත්මක වේ .






