පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා දෙමාපියන් දැනුවත් කරීමෙි වැඩසටහනක් 2023.01.06 වන දින පාසලේ දී පැවැත්විණි.
අප පාසැල වෙත , සංගීත නැටුම් ක්‍රීඩා අංශ මතින් දක්ෂතා දැක්වූ සිසුන් වෙත සහතිකපත් රැසක් හිමිය විය....
බෝ නොවන රෝග සඳහා සයනයක්