උසස් පෙළ හැදෑරීම සඳහා සිසුන් 21 දෙනෙකු ඇතුළත් වූ අතර ඉන් ළමුන් 18 දෙනෙකු කලා අංශය සඳහා ද ළමුන් 03 දෙනකෙු වාණිජ අංශය ස සඳහාද ඇතුළත් වුණි.සියලුම දෙනා පාසල වෙනුවෙන් හරසරයෙන් පිළිගන්නා ලදි.
අප පාසැල වෙත , සංගීත නැටුම් ක්රීඩා අංශ මතින් දක්ෂතා දැක්වූ සිසුන් වෙත සහතිකපත් රැසක් හිමිය විය....
බෝ නොවන රෝග සඳහා සයනයක්