බෝ නොවන රෝග සඳහා සයනයක්
2023.01.13 සිකුරාදා දිනයේ දී පැවැත්වේ.මෙහි දී දැනට බෝ නොවන රෝග සඳහා ඖෂධ නොගන්නා ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකිය.
අප පාසැල වෙත , සංගීත නැටුම් ක්රීඩා අංශ මතින් දක්ෂතා දැක්වූ සිසුන් වෙත සහතිකපත් රැසක් හිමිය විය....